• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Wednesday, August 22, 2012

The.Avengers.2012

9:19 AM // by ish // // 2 comments

බටහිර සිනමාවේ, ග්‍රීෂ්ම සමයේ නිකුත් වූ චිත්‍රපට අතරින් Box Office වාර්තා බිදිමින් Avengers චිත්‍රපටය ඉදිරියෙන් සිටියි. වසරේ මෙතෙක් නිකුත් වූ චිත්‍රපටද අභිබවා යාමේ හැකියාවක් මෙ සුපිරි වීර කතාවට හැකියාවක් ඇති බව පෙනී ගොස් ඇත. මේ හා තරඟෙට ඉන්නා අනෙක් චිත්‍රපටය වන්නේ "The Dark Knight Rises" චිත්‍රපටයයි. Christopher Nolanගේ තෙවන Batman චිත්‍රපටය, ඔහුගේ හා එහි ප්‍රධාන නළු Christ Baleගේ Batman චිත්‍රපට මාලාවේ අවසානයයි. Avengers චිත්‍රපටයේ අනෙක් තරඟකරු වන්නේ Ridley Scottගේ Prometheus චිත්‍රපටයයි. Prometheus ඔහුගේ Alien චිත්‍රපටයේ පෙර කතාවයි. එමෙන්ම එම තරඟ බිමේ The Amazing Spiderman, Snow white and the Huntsman හා Men In Black 3 යන චිත්‍රපටද ඇතුලත්ය. 


සැබවින්ම Avengers හා අනෙක් චිත්‍රපට සැසදිය නොහැකි තරම්ය, විශේෂයෙන්ම එහි වාර්තා පිළිබඳව සැලකු විටයි. ආරම්භක පළමු සතියෙම ඩොලර් මිලියන 207.1ක් අදායමක් තබා බින්ද වාර්තාව Harry Potter and the Deathly Hallows, Part 2 චිත්‍රපටයේ ඩොලර් මිලියන 169.2 ක වාර්තාවයි. මෙය හා තරඟ කල හැකි එකම එදිරිවාදියා වන්නේ "The Dark Knight Rises" චිත්‍රපටය පමණයි. මේ වසරේ ආ චිත්‍රපට අතරින් පවුලටම නැරඹිය හැකි ඝනයේ හොඳම චිත්‍රපටයයි.

උපුටා ගැනිම - පෙර අපර දිග සීමාව

මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න

Download (1 GB)

or



2 comments:

Anonymous said...

ස්තුතියි සහෝ මේ ගැන කිව්වට.එයාටෙල් එකෙන් මාව 64 වලටම ස්ලෝ කරලා.1 වෙනිදායින් පස්සේ ඩවුන්ලෝඩ් කරන්නම්කො හ්ම්ම් :)

ish said...

ඕ කේ හිරු :D

free counters