• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Monday, October 29, 2012

Auto invite - හැම යාලුවම එක පාරින්

2:12 AM // by ish // , , // 10 comments

ට්ක දවසක ඉදලා ඩ්‍රාෆ්ට් එකේ තිබ්බ පෝස්ට් එකක්.අද මම කියල දෙන්න යන්නේ නියම වැඩක් කරන විදිය.මේක වැදගත් වෙන අයත් ඉන්නවා කරදරයක් කියල හිතන අයත් ඉන්නවා.ඔයාගේ මුණුපොතේ යාලුවන්ව එක පාර ගෘප් වලට ඇඩ් කරන විදිය තමයි මම අද කියල දෙන්න යන්නේ.

මුලින්ම කරන්න තියෙන්නේ මේවා


01.ෆේස්බුක් ලොග් වෙන්න

02.ඔයා ලොග් වෙන්නනේ https://  http:// විදියටද කියල බලන්න

03. https:// විදියට නම් ඒක මුලින්ම නැති කරල ඉන්න ඕනි

මෙහෙමයි කරන්නේ

ටික් එක අයින් කරල සේව් කරන්න . දැන් ඔයාට පුලුවන් වැඩේ පටන් ගන්න




04. මේ කෝඩ් එක කොපි කරගන්න







05.දැන් යාලුවන්ව ඇඩ් කරගන්න ඕනි ගෘප් එකට යන්න 

06.ෆයර් ෆොක්ස් යුස් කරන අය මෙහෙම කරන්න Ctrl + Shift + K press කරන්න . එතකට කොපිකරගත්තු කෝඩ් එක පේස්ට් කරන්න. දැන් එන්ටර් ප්‍රෙස් කරන්න


08.දැන් වැඩේ හරි.ඒ ගෘප් එක තියන ටැබ් එක ක්ලෝස් කරන්න එපා.වෙන ටැබ් එකක් ඕපන් කරගෙන වැඩ කරන්න පුලුවන්.

පරණ කොඩ් නෙවේ ෙ2013 Facebook update කරාට පස්සේ පරණ කෝඩ්  වැඩ කරන්නේ නෑනේ.

මේ කෝඩ් එකත් ෆයර් ෆොක්ස් වලට විතරයි වැඩ.ක්‍රෝම් වලට වැඩ කරන එකක් තාම හම්බවුනේ නෑ



10 comments:

Anonymous said...

ස්තුතියි සහෝ! ජය!

Unknown said...

ela machoooo......gud luck 1kma weewaaa....

ish said...

thanks hiruuu

ish said...

ela sahhoooo

සුදු මහත්තයා said...

එල මතාන්

ish said...

Elaass.... :D

Unknown said...

Good machan niyama wadak

ish said...

THANKS THANKS

Anonymous said...

ane mata meka therennane

kiyala thiyana vidiyata kara eth add une nane

ish said...

අයියයෝ මචන් මම උපරිම විදියට තේරුම් කරල තියෙන්නෙ

free counters