• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Wednesday, October 10, 2012

අයි පී හංගමු - Platinum Hide IP New

7:19 PM // by ish //


.....
මම අද කියල දෙන්න යන්නෙ අපේ පරිඝනකයේ අයි පි ඇඩ්රස් වෙනස් කරගන්න පුලුවන් සොෆ්ට් එකක් ගැන.මේ සොෆ්ට් එකනම් ගොඩක් වැඩ කරගන්න ඕනි වෙනවා.ප්ලැටිනම් හයිඩ් අයි පී 3.2.1.8 වර්ෂන් එක.මෙම අලුත්ම වර්ෂන් එක වින්ඩොස් 2000/Xp/vista/7/8 සදහා කිසිම වරදක් නැතිව බාවිතා කරන්න පුලුවන්.



 අයි පී හයිඩ් අපට වැදගත් වෙන්නේ

*මෙම සොෆ්ට් එකෙන් අපි ඔන්ලයින් සර්ෆින් කරන විටදී ප්ලැටිනම් අයි පී හයිඩ් වලින් අපේ සැබෑ අයි පී ඇඩ්රස් වසන් කර ඒ වෙනුවට වෙනත් අයි පී ඇඩ්රස් එකක් ලබා දේ.එවිට  අන්තර්ජාලයෙන් අප හට එල්ල වන නොයෙකුත් අවදානම් සයිබර් ප්‍රහාරයන්ගෙන්  ආරක්ෂාවක් ලබා දෙයි.





*නිර්නාමිකව අන්තර්ජාලයේ සැරිසැරීමට හැකිවීමත් නොයෙකුත් අවශතාවයන් සදහා අවශ්‍ය විවිද වෙබ් අඩවි සදහා පිවිසීමටත් මෙමගින් පහසු වේ.

*නොයෙකුත් හැකර් කරුවන්ගෙන් තමන්ගේ පරිඝනකය මෙන්ම තමන්ගේ පෞද්ගලික තොරතූරු සගවා ගැනීටමට හැකිවීමත් තවත් එක් කරුණකි

*තමන්ට අවශ්‍ය රටක් තෝරා ගෙන එම රටේ අයි පී ඇඩ්රස් එකකින් අන්තර්ජාලයේ සැරි සැරිය හැකි අතර අයි පී ඇඩ්රස් එකක ස්ථානය පවා මෙමගින් සෙවිය හැක.








පරිගණකය මත ස්ථාපනය කර ගත හැකි ආකාරය

01. සාමාන්‍ය සොෆ්ට් එකක් පිහිටුවා ගන්නා විදියට පරිගණකයේ ස්තාපනය කරගන්න
02. Crack File දෙකම අදාල ස්ථානයට කොපි කරන්න( සොෆ්ට් එක ඉන්ස්ට්‍රෝල් කරත් ෆොල්ඩර් එකට
     මෙම ෆයිල් දෙකම කොපි කරන්න)
03.වැඩේ හරි දැන්.



free counters