• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Wednesday, October 24, 2012

Get more page views - වැඩිපුර පිටු පෙල්ලමුද

11:43 AM // by ish // , // 16 comments

අද මම කියන්න යන්නේ බ්ලොග් අඩවියක් පවත්වගෙන යන ආධුනික බ්ලොග්කරුවන්ට විශේෂ උදව්වක් වන විදියෙ දෙයක් දෙන්න . ඒ ඔයාගෙ බ්ලොග් අඩවියෙ පේජ්විව් වැඩිකරන විදියක් ගැන.මෙම සේවාව ලබාදෙන්නෙ වෙඩ් අඩවියකින්.මෙම වෙබ් අඩවියෙන් නොමිලේ ලබාදෙනවා වගේම සුරක්ෂිත, ඇඩ් නැති ,රෙජිස්ටර් වෙන්න ඕනි නැති සේවාවක්

කරන්න තියෙන්නෙ මෙච්චරයි මෙන්න මේ දේ






01. මෙන්න මේ සයිට් එකට යන්න LinkwithIn
02.දෙවනියට මෙම සේවාව සපයන වෙබ් අඩවියේ ලැබෙන මෙම ෆෝරමය පිරවිය යුතුයි.




03.ඉන් පසු ඔයාගෙ ඊමේල් ලිපිනය හා ඔබගේ බ්ලොග් අඩවියේ වෙබ් ලිපිනය ලබා දෙන්න

04.දැන් ඔබගේ සේවා සපයන්නා තෝරා ගන්න.

උදාහරන බ්ලොගර් සහ වර්ඩ්ප්‍රෙස් හැදින්විය හැකි.මම කියන්නම් බ්ලොගර් සදහා මෙම පහසුකම ලබාදෙන විදිය.ඔන්න මම බ්ලොගර් තෝරා ගත්තා.


05.දැන් ඔයාට කොපමණ රිලේටඩ් පෝස්ට් ප්‍රමාණයක් දිස්වෙන්න ඕනිද කියන එක.මම 5 ක් දානවා


06.මම 5ක් දැම්මා . දැන් ගෙට් විජට් ක්ලික් කරන්න


07.දැන් වෙනම පිටුවක් ඕපන් වෙනවා.ලැබෙන වින්ඩෝවේ දිස්වෙන ඉන්ස්ට්‍රෙල් විජට් ක්ලික් කරන්න.







.
08.දැන් රූපයේ ඇඩ්විජට් තෝරන්න



09.දැන් විජට්ටුව ඔයාගේ තීම් එකට ඇඩ් වෙලා තියෙන්නෙ.ඒක මෙන්න මෙහෙම පෙනේවි.දැන් මෙම කොටස රූපයේ පරිදි බ්ලොග් පෝස්ට් එක යටට ඇදල දාන්න .





10.දැන් ඉවරයි වැඩේ . . . . 


මෙන්න මේ විදියට ඔයාගේ වෙබ් අඩවියෙ මේ විදියට පෙනේවි

වැඩේ ගොඩ ගියානම් කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා.තවත් වැදගත් පෝස්ට් එකකින් හමුවෙමු.


16 comments:

Unknown said...

thxx bro....

මහේෂ් said...

ස්තුතියි ඔබට ..මමත් දාගත්තා ඔබේ දැනුවත් කිරීම නිසාවෙන් ...

වෙලාවක් ඇතොත් ඇවිත් බලන්න ..ඔබේ දැනුවත් කිරීමේ ප්‍රථිපල ...
සොඳුරු සුව අසපුව

ish said...

elass

ish said...

නියමයි නේ‍‍‍...

Anonymous said...

ස්තුතියි සහෝ! හොඳ වැඩක්!

ish said...

තැන්ක්ස් හිරූ

Nishan de siva said...

කීපිටප්

ish said...

:D :D oookkkyyyeee

Unknown said...

mama meka demma,hariyata pennanne

bageta penne

ish said...

3k hari 4k hari danna lokka wede goda
yanawa

Thashila Rachithra said...

මේකත් හොඳයි. ඒත් මේ බ්ලොග් එකේ තියෙනවා වගේ පින්තූරෙත් එක්ක එක widget එකක් තිබ්බනං මරු.

ish said...

පින්තූර එක්ක ඔටෝම ජෙනරේට් වෙනවා

Suranga Niroshana said...

niyamai machan supiri wedak

ish said...

elaaasss

Anonymous said...

http://www.clixsense.com/?4186473

ish said...

දියුණු වෙනවනම් ලොකුදෙයක්

free counters