• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Sunday, December 16, 2012

7 Zip වලින් හරි විදියට කම්ප්‍රෙස් කරමු

11:17 AM // by ish // , // 10 comments

7 Zip කියන්නෙ ලෝකෙ ගොඩදෙනෙක් බහුලව බාවිතාකරන නොමිලේ දෙන උසස් තත්වයේ කම්ප්‍රෙසින්ග්  මෘදුකාංගයක්.

winzip,winrar වලට වඩා හොද ප්‍රමිතියකින් හා අඩු සයිස් වලින් කම්ප්‍රෙස් කරන්න මේ සොෆ්ට් එකෙන් පුලුවන් . .

අද මම කියල දෙන්නම් 7 Zip වලින් නියම විදියට කම්ප්‍රෙස් කරන විදිය.


ඉස්සෙල්ලම මෙතනින් 7සිප් ඩවුන්ලෝඩ් කරගන්න



සාමාන්‍ය මෘදුකාංගයක් වගේ මේ සොෆ්ට් එක  පීසී එකට Install කරගන්න

01.දැන් කරන්න තියෙන්නේ කම්ප්‍රෙස් කරන්න තියන ෆොල්ඩර් එක උඩ රයිට් ක්ලික් කරලා  7zip -> Add to archive Click කරන්න



02.දැන් open වෙන window එකේන් කම්ප්‍රෙස් කරන්න ඔනි ෆොමැට් තෝරන්න පුලුවන් . ( 7z,Zip,Tar)

මම 7z තේරුව.ගොඩක් අඩු සයිස් එකකින් කම්ප්‍රෙස් කරන්න පුලුවන් ඒ ෆොමැට් එක විතරයි.


03.දැන් කම්ප්‍රෙෂන් ලෙවල් එක තොරන්න ඔනි.රූපයේ විදියට කරන්න .මම නම් අල්ට්‍රා තේරුව.එතකොට පුලුවන් අඩුම සයිස් එකකින් කම්ප්‍රෙස් කරගන්න



04.දැන් ඕනි නම් පාස්වර්ඩ් එකක් දාන්නත් පුලුවන්



05.දැන් OK කරන්න.දැන් වැඩේ ඉවරයි.ඒවිදියටම ZIP,Tar format විදියටත්  කම්ප්‍රෙස් කරන්න පුලුවන් . වඩාත් සාර්තක 7z තමයි..මේ පින්තුරෙන් තේරුම් ගන්න පුලුවන් ෆොමැට් එකට එන සයිස් එකෙන්ම.



වැඩෙ හරි දැන් . 56 mb ෆෝල්ඩර් එක 16mb වලට හදාගත්තා 7z format එකෙන්.tar format එක 56mb වලටත්  zip format 30mb වලටත් කම්ප්‍රෙස් වෙලා.

මොකද කියන්නෙ තව ප්‍රශ්න තියනවද.වැඩේ හොදයිනම් කමෙන්ට් කරන්නකෝ. අපිට ලයික් කරල යන්නත් අමතක කරන්න එපා


10 comments:

spider the DETECTIVE said...

හරී

Nishnath Thaweesha said...

ගොඩාක් වටින පොස්ට් එකක් අයියා :) ඔබට ජය

ish said...

THANKS MALLI

කොල්ලා said...

post eke font penne ne..oyage background color eka nisa.....

ish said...

sinhala daganna. . .

Manula Prabasha Pethiyagoda said...

වැදගත් ලිපියක් !! ඔබට ජය

ish said...

ස්තූතියි ඔබට

Amaniya said...

RAR File 1. password unlock software naddha?

ish said...

thiyanwa ekak . . eth eka weda nane.ithin post ekak damme na.

oshan said...

56MB 16 MB walata compress karaddi data loss ekak nadda??

free counters