ඔන්න ගෙනාවා අද ඔයාලා හැමොටම වටින Software එකක් . ඔයාල අතින් Delete උන පින්තූර හෝ වෙනත් වැදගත් Files Recover Software එකක්
මම දැන් කියල දෙන්නම් Software එකෙන් කොහොමද Pen Drive එකක් Recover කරන්නේ කියල.
ආහ් මේක විධි දෙකකට කරන්න පුලුවන් ,
පළමු ආකාරය
01. Software එක Run කරගන්න.
02. දැන් Pen Drive එක තෝරන්න
03. දැන් Scan Button එක Press කරන්න.
04.Scan වෙලා ඉවර උනාම මේ විදියට පෙනේවි. කොළ පාටට පේන්නෙ Recover කරන්න පුලුවන්.ෆයිල්ස් කහ පාට හරි රතු පාටින් පෙන්නනේ Overwrite වුන ෆයිල්ස්
05.ඔයාලට අවශ්‍ය ෆයිල්ස් ටික තෝරල Recover Button එක Click කරන්න
06. දැන් ඔයාලගෙ Files Restore වෙන Location එක තෝරන්න
07.දැන් OK කරන්න
දෙවන ආකාරය
01. Recover කරන්න ඕනි Driver එක තෝරල Option Button එක Click කරන්න
02.දැන් Action Tab එකේ Deep Scan, check කරල OK
03.දැන් Scan කරන්න.වැදගත් ඔයාගෙ Drive එක අනුව වෙලාව වැඩිවෙන්න අඩුවෙන්න පුලුවන්
04. දැන් මම කලින් කියපු විදියට ඔයාලට අවශ්‍ය Files අවශ්‍ය Location එක තෝරලා Recover කරන්න.
සුභ දවසක් යාලුවනේ....