• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Monday, October 29, 2012

Auto invite - හැම යාලුවම එක පාරින්

2:12 AM // by ish // , , // 10 comments

ට්ක දවසක ඉදලා ඩ්‍රාෆ්ට් එකේ තිබ්බ පෝස්ට් එකක්.අද මම කියල දෙන්න යන්නේ නියම වැඩක් කරන විදිය.මේක වැදගත් වෙන අයත් ඉන්නවා කරදරයක් කියල හිතන අයත් ඉන්නවා.ඔයාගේ මුණුපොතේ යාලුවන්ව එක පාර ගෘප් වලට ඇඩ් කරන විදිය තමයි මම අද කියල දෙන්න යන්නේ.

මුලින්ම කරන්න තියෙන්නේ මේවා

Wednesday, October 24, 2012

Get more page views - වැඩිපුර පිටු පෙල්ලමුද

11:43 AM // by ish // , // 16 comments

අද මම කියන්න යන්නේ බ්ලොග් අඩවියක් පවත්වගෙන යන ආධුනික බ්ලොග්කරුවන්ට විශේෂ උදව්වක් වන විදියෙ දෙයක් දෙන්න . ඒ ඔයාගෙ බ්ලොග් අඩවියෙ පේජ්විව් වැඩිකරන විදියක් ගැන.මෙම සේවාව ලබාදෙන්නෙ වෙඩ් අඩවියකින්.මෙම වෙබ් අඩවියෙන් නොමිලේ ලබාදෙනවා වගේම සුරක්ෂිත, ඇඩ් නැති ,රෙජිස්ටර් වෙන්න ඕනි නැති සේවාවක්

කරන්න තියෙන්නෙ මෙච්චරයි මෙන්න මේ දේ


Monday, October 22, 2012

පේපැල් ගැන - payPal help

11:33 AM // by ish // , , // 1 comment

ටික දවසකට පස්සේ අවා වැදගත් ලිපියක් අරගෙන.ඉතාමත්ම වැදගත් ලිපියක්.පේ පැල් ලංකාවට ඇයි සහය දක්වන්නෙ නැත්තෙ.ඒකෙන් අපිට තියන අවාසිය.අන්තර්ජාලයෙන් මුදල් හුවමාරු කිරීමේදි අපිට වැදගත් වන විදිය ගැන තමයි

මුලින්ම කියන්න ඕනි මෙම පෝස්ට් එකෙහි මුල් අයිතිය ගයාන් ලක්ෂිතට යාලුවට හිමිවෙනවා .ඉතාම වැදගත් ලිපියක් නිසා දැම්මෙ ගොඩදෙනෙක් මේගැන කියල දෙන්න කියල ඉල්ලපු ඉල්ලීම් නිසා.



Thursday, October 11, 2012

Angry Birds Seasons (2.5.0) - Back-to-School

7:16 PM // by ish //

මම අද දෙන්න යන්නේ නියම ගේම් එකක් මේ ගැන නොදන්න කෙනෙක් නැති තරම්.මේක උන්මාදයක කිව්වොත් නිවැරිදී.ඇන්ග්‍රි බර්ඩ් නොහොත් මල පැනපු කුරුල්ලෝ.හොද සිංහල නමක් හම්බුනේ නැ තාම ඒකට...

මේක හම්බවුනේ පහුගිය දවසක ටොරන්ට් එකකින් . මේක තමා අලුත්ම සංස්කරනය. ගුරුත්වාකරෂනය පාදක කර ගෙන හදපු නියම ගේමක් . පොඩ්ඩක් කමමැලි වැඩක් තමා කියල මුල් දවස් වල හිතුනට ගේමක් දෙන්නම ඕනි සෙල්ලම දිනන්න නම්.මුණ පොතේ මගේ යාලුවන්ගෙන් එකට හිටියට මෙකෙ අමාරු ස්ටේජ් තියනවා.කියන්න බැරිවුනා මේක ෆුල් ඇක්ටිව් වර්ෂන් එකක්.

මුලින්ම මෙතනින් ඩවුනලොඩ් කරන්න කෝ





* දැන් සාමාන්‍ය විදියට සෙට්අප් ෆයිල් එකෙන් පරිඝනකයට ගේම් එක ඉන්ස්ට්‍රෝල් කරන්න.

* දැන් ගේම් එක ඉන්ස්ට්‍රෝල් කරාට පස්සෙ ඩෙක්ස්ටොප් එකේ තියන ෂෝර්ට් කට් එකෙන් ගේම් එක පටන්ගන්න.

* දැන් ඔයාට පෙනවා ඇති ඇක්ටිවේට් ෆුල් වර්ෂන් කියල
   එතනට මෙන්න මේ පාර්ස්වර්ඩ් එක දෙන්න

FULL-GAME-SOFT-WARE


 වැඩේ හරි මම ගියා ....මොනාහරි ප්‍රශ්න තියනව නම් කොමෙන්ට් කරන්න

අපිට එකතුවෙන්න අමතක කරන්නත් එපා

අහ් තව එකක්.....



Wednesday, October 10, 2012

අයි පී හංගමු - Platinum Hide IP New

7:19 PM // by ish //


.....
මම අද කියල දෙන්න යන්නෙ අපේ පරිඝනකයේ අයි පි ඇඩ්රස් වෙනස් කරගන්න පුලුවන් සොෆ්ට් එකක් ගැන.මේ සොෆ්ට් එකනම් ගොඩක් වැඩ කරගන්න ඕනි වෙනවා.ප්ලැටිනම් හයිඩ් අයි පී 3.2.1.8 වර්ෂන් එක.මෙම අලුත්ම වර්ෂන් එක වින්ඩොස් 2000/Xp/vista/7/8 සදහා කිසිම වරදක් නැතිව බාවිතා කරන්න පුලුවන්.

Saturday, October 6, 2012

Mobile Network වල වැදගත් ෂොට් Code

8:59 PM // by ish // , // 10 comments

මම අද දෙන්න හදන්නෙ ඔයාලට වැදගත් වන

ෂොර්ට් කොඩ් ටිකක්.වැදගත් වේවි කියල හිතනව ඔයාලට.

Dialog

* සිම් එක කාගෙද - #132#

* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
*ගිණුමේ ශේෂය - *#456#
*අමතර අවශ්‍යතා - #107#
*සම්බන්දතාවය ගැන විස්තර #678#
*ණයක් ගන්න - #356#
*කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න

*එස් එම් එස් ඩයිවරට් කරන්න -  DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
*Star Points බලාගන්න - #141#
*Call Waiting Activate කරන්න - *#43#
*Missed call Alert Active කරගන්න - **62*0777012012#

*Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )

KBB<SPACE>පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න

පෙරගෙවුම් වයිෆයි

පැය 2  -  WIFI<space>50

පැය 4 -WIFI<space>100

පැය 12 - WIFI<space>200

පැය 20  WIFI<space>400

පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න

ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න


Mobitel

* සිම් එක ගැන විස්තර - #132#

* ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
* ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
* ණයක් ගැනීමට - #247#
* ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
* M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න

* Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න.

දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන්  200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )


Hutch

* සිම් එක ගැන විස්තර #132#
* ගිණුමේ ශේෂය *344#
* Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
* Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
* Sms Free Hutch to Hutch පැකේජය *222#


Etisalat

* සිම් එකේ විස්තර දැනගැනීමට #132#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට  *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න
*ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#
*Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න
*Call A tune සදහා *359 අමතන්න 
*සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න
*mobile broadband 
දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29
දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49
මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න
* Etisalat Service - #111#

Air l Tel

* සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570# 

* ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
* ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
* GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න

පසුගෙවුම් සබදතා සදහා 

* Outstanding balance - *555*1#
* Unbilled balance - *555*2#
* Bill Summery - *555*3#
* Payment Status - *555*4#





වැදගත් උනානම් කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.












Saturday, September 15, 2012

"බොද මීදුම්" "Bonda meedum" Full E book

10:30 PM // by ish // // 8 comments

සුජීව ප්‍රසන්න ආරච්චිගේ සුන්දර ආදර කතාවක් වෙන බොදමීදුම් නව කතාව තමයි මම අද දෙන්න යන්නෙ..කියවන්න එහෙනම්

E book 3කින් සමන්විතයි





7zip password - EMB-ZONE

Saturday, August 25, 2012

මගේ හීනයේ - Picture Song



මගේ හීනයේ 
ලග ඉන්නට 
ඔබ තවමත් නැතිවාදෝ ..........
සිත්මානයේ දැවටෙන්නට.... මගේ උණුහුම මදි විදෝ ........


ටික දවසකට පස්සේ වෙනසකටත් එක්ක මගේ ඩෙක්ස්ටොප් එක වෙනස් කරා..වැඩකිඩ දාලා කොහොමද පොටෝෂොප් වලට පින්සිද්ධ වෙන්න

ඔයාගෙ ඩෙක්ස්ටොප් එකත් මේකෙන් ලස්සන කරගන්න එහෙනම් ..මං ගියා
අහ් කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා

Wednesday, August 22, 2012

The.Avengers.2012

9:19 AM // by ish // // 2 comments

බටහිර සිනමාවේ, ග්‍රීෂ්ම සමයේ නිකුත් වූ චිත්‍රපට අතරින් Box Office වාර්තා බිදිමින් Avengers චිත්‍රපටය ඉදිරියෙන් සිටියි. වසරේ මෙතෙක් නිකුත් වූ චිත්‍රපටද අභිබවා යාමේ හැකියාවක් මෙ සුපිරි වීර කතාවට හැකියාවක් ඇති බව පෙනී ගොස් ඇත. මේ හා තරඟෙට ඉන්නා අනෙක් චිත්‍රපටය වන්නේ "The Dark Knight Rises" චිත්‍රපටයයි. Christopher Nolanගේ තෙවන Batman චිත්‍රපටය, ඔහුගේ හා එහි ප්‍රධාන නළු Christ Baleගේ Batman චිත්‍රපට මාලාවේ අවසානයයි. Avengers චිත්‍රපටයේ අනෙක් තරඟකරු වන්නේ Ridley Scottගේ Prometheus චිත්‍රපටයයි. Prometheus ඔහුගේ Alien චිත්‍රපටයේ පෙර කතාවයි. එමෙන්ම එම තරඟ බිමේ The Amazing Spiderman, Snow white and the Huntsman හා Men In Black 3 යන චිත්‍රපටද ඇතුලත්ය. 


සැබවින්ම Avengers හා අනෙක් චිත්‍රපට සැසදිය නොහැකි තරම්ය, විශේෂයෙන්ම එහි වාර්තා පිළිබඳව සැලකු විටයි. ආරම්භක පළමු සතියෙම ඩොලර් මිලියන 207.1ක් අදායමක් තබා බින්ද වාර්තාව Harry Potter and the Deathly Hallows, Part 2 චිත්‍රපටයේ ඩොලර් මිලියන 169.2 ක වාර්තාවයි. මෙය හා තරඟ කල හැකි එකම එදිරිවාදියා වන්නේ "The Dark Knight Rises" චිත්‍රපටය පමණයි. මේ වසරේ ආ චිත්‍රපට අතරින් පවුලටම නැරඹිය හැකි ඝනයේ හොඳම චිත්‍රපටයයි.

උපුටා ගැනිම - පෙර අපර දිග සීමාව

මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න

Download (1 GB)

or



Monday, August 20, 2012

The Expendables 2 - 2012

9:26 AM // by ish // // No comments

යාලුවනේ කාලෙකට පස්සේ සුපිරිම ෆිල්ම් එකක් දෙන්න හැදුවෙ.The Expendables 2 2012
නියම ෆිල්ම් එක කියන්න දෙයක් නෑනේ පලවෙනි එකට වඩා හොදයි.දැන් ඇවිත් තියනව  720p බ්ලුරේ රිප් එකක් 



මෙතනින් ගන්නකෝ


Saturday, August 18, 2012

mouse pointers For Blog - මවුස් පොයින්ටර් එකක් දාගමු 01

11:23 AM // by ish // // 4 comments

ඔන්න මම අද දෙන්නේ නියම වැඩක් අපේ බ්ලොග් කරන සහෝදර සහොදරියන්ට නැත්නම් මේ ගැන ඉගෙන ගන්න අයට
ඒ ඔයාගේ බ්ලොග් එකට මවුස් පොයින්ටරයක් පහසුවෙන් ඇඩ් කරගන්න විදිය
මෙන්න මෙහෙමයි කරන්න ඕනි

පලවෙනියට මම දාල තියන කෝඩ් එක කොපි කරගන්න 

දෙවනියට යන්න EDIT TEMPLATE කියන තැනට ගිහින් Expend Widget Templates කියන කොටසට ටික් එක දාල ඉන්න

රූප සටහනේ ඔන්න දාලා තියනවා




ඊළගට Ctrl + F වලින් Find කරන්න </head> තියන තැනට පස්සේ කොපි කරගත්ත කෝඩ් එක දාගන්නකෝ

වැඩේ එල කිරි වගේ වැඩ නම් කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා

තව මවුස් පොයින්ටර් ඉස්සරහට දාන්නම්කෝ අපි එක්ක එකතුවෙන්න පුලුවන් මෙතනින්





01


02.










03.



04.


05.










































free counters