• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Tuesday, July 31, 2012

ඇඩ්සෙන්ස් සරලව සිංහලෙන්

11:24 PM // by ish // // 10 comments

ඇඩ්සෙන්ස්,ගූගල් සමාගම විසින් හදුන්වාදෙන ඉතා සංකීර්ණ ජාලයකින් සැදුම්  අන්තර්ජාලය හරහා මුදල් ඉපයිය හැකි ජනප්‍රිය මාර්ගයකි.නමුත් ඇඩ්සෙන්ස් තමන්ගේ වේබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට ලබා ගැනීම ඉතා පහසු කටයුත්තක් නොවේ.වෙබ් අඩවියක් බ්ලොග් අඩවියක් ආරම්භ කල පමනින් ඇඩ්සෙන්ස් ගැනීමට නොහැක.


මේ සදහා ඔබගේ වෙබ් අඩවියට දිනකට පැමිනෙන විසිටර්ස් ප්‍රමානය,ට්‍රැෆීක් රෑන්ක් එක,වෙබ් අඩවියේ අඩංගු දේ බලපානවා


ඇඩ්සෙන්ස් වලින් ඇත්තටම වෙන්නෙ මේකයි..ගූගල් සමාගමට දිනකට ලැබෙන ඇඩ් ප්‍රචාරය කරන්නේ මෙම ඇඩ්සෙන්ස් හරහා.ඉතින් මේ ඇඩ් අපි ජනප්‍රිය කරනවට අපිට පොඩි කමිෂන් එකක් ලැබෙනවා..
සමහර වෙලාව විසිටර් කෙනෙක් ඇඩ් එකක් ක්ලික් කරාම 0.01$ වල ඉදලා 1$ දක්වා මුදලක් අපිට ලැබෙනවා.


මෙම මුදල 100$ ක් වු පසු අපිට මේ මුදල අපිට චෙක් එකක් මාර්ගයෙන් ගෙදරටම ගෙන්ව ගන්න පුලුවන්.
කෙසේ වෙතත් මේ හරහා මසකට රුපියල් ලක්ෂ ගනන් හොයන ලංකාවෙ අය ගොඩක් ඉන්නවා..


තවත් ලිපියකින් හමුවෙමු


වැදගත් උනානම් කොමෙන්ට් කරන්න අපිට එකතුවෙන්න අමතක කරන්නත් එපා

10 comments:

Anonymous said...

මේ පිළිබඳව වැඩි විස්තරයක් ඔබෙන් බලාපොරොත්තු වෙනවා සහෝ.ස්තූතියි ඔබට.

ish said...

ඉදිරියට දෙන්නම් හිරු...

Anonymous said...

තව ඕන මේ ගැන විස්තර ටිකක්

Anonymous said...

good article,this is true,mata payment 1 awa Western union through.payment mode 1 select karanna puluwan ,Cheque or western union :)
http://foodssrilanka.blogspot.sg/

ish said...

@anonymous(foodssrilanka) : thanks For your good Coment...

@anonymous : දෙන්නම්..

රූ said...

තව තොරතුරු ඕනේ :)

ish said...

දෙන්නම්

Anonymous said...

ko thawa oni ......a

Anonymous said...

ela makth ela http://www.facecut.weebly.com

Unknown said...

want more info bro

free counters