• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Thursday, July 19, 2012

NeoBux ඇඩ් ඩබල් කර ගනිමු ( P.T.C )

9:21 AM // by ish // // 5 comments

කලින් පෝස්ට් එකකින් මම නියෝ බක්ස් ගැන කියල දුන්නනේ..ඒකට ගොඩක් ප්‍රතිචාර ලැබුනා..ඒක බැලුවෙ නැත්නම් මෙතනින් බලා Signup වන්න


අද මම කියන්නම නියො බක්ස් ඇඩ් වැඩි කරගන්න පුලුවන් විදියක් ගැන.



වැදගත්  රූප පැහැදිලිව නැරඹීමට රූපය මත ක්ලික් කරන්න

01.යන්න නියොබක්ස් සයිට් එකට..ගිහින් ලොග් වෙන්න.මේ විදියට පෙනේවි


 01.රූපය


02.දෙවැනි රූපයේ විදියට අදාල ස්ථානය ක්ලික් කරන්න
 02.රූපය


03.ඊට පස්සේ ඔයා භාවිතා කරන බ්‍රවුසරේ සිලෙක්ට් කරන්නකෝ...මගේ බ්‍රවුසරේ ක්‍රෝම් නිසා ක්ලික් කරේ ක්‍රෝම් අයිකන් එක
 03.රූපය

04.ක්ලික් කරාම ඇඩෝන් එක ඉන්ස්ට්‍රෝල් වෙනවා.ආයෙත් බ්‍රවුසරේ ක්ලෝස් කරල ගත්තම මේ විදියට පෙනේවි.

 04.රූපය


වැදගත් උනානම් කොමෙන්ට් කරන්න.ඔබට ජය




5 comments:

Anonymous said...

යාළු ඒක කම්පියුටර් එකට හාම් කරන්න පුළුවන් කියල මැසේජ් එකක් එනවෝ...

ish said...

ඔව් එනවා.බට් කිසි අවුලක් නෑ...ක්‍රෝම් වලට තීම් දාද්දිත් එනවනේ

Anonymous said...

ඔන්න මොනවා හරි උනොත් ඔයා තමයි හ්ම්ම් .. :D

ish said...

අවුලක් උනේ නෑනේ

Anonymous said...

niyamai..

free counters