• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

Wednesday, July 23, 2014

Recover Deleted Photos and Other Files

10:08 PM // by ish // // 1 comment

ඔන්න ගෙනාවා අද ඔයාලා හැමොටම වටින Software එකක් . ඔයාල අතින් Delete උන පින්තූර හෝ වෙනත් වැදගත් Files Recover Software එකක්


මම දැන් කියල දෙන්නම් Software එකෙන් කොහොමද Pen Drive එකක් Recover කරන්නේ කියල.

ආහ් මේක විධි දෙකකට කරන්න පුලුවන් ,

පළමු ආකාරය

01. Software එක Run කරගන්න.

02. දැන් Pen Drive එක තෝරන්න


03. දැන් Scan Button එක Press කරන්න.
04.Scan වෙලා ඉවර උනාම මේ විදියට පෙනේවි. කොළ පාටට පේන්නෙ Recover කරන්න පුලුවන්.ෆයිල්ස් කහ පාට හරි රතු පාටින් පෙන්නනේ Overwrite වුන ෆයිල්ස්


05.ඔයාලට අවශ්‍ය ෆයිල්ස් ටික තෝරල Recover Button එක Click කරන්න


06. දැන් ඔයාලගෙ Files Restore වෙන Location එක තෝරන්න

07.දැන් OK කරන්න

දෙවන ආකාරය

01. Recover කරන්න ඕනි Driver එක තෝරල  Option Button එක Click කරන්න


02.දැන් Action Tab එකේ Deep Scan, check කරල OK

03.දැන් Scan කරන්න.වැදගත් ඔයාගෙ Drive එක අනුව වෙලාව වැඩිවෙන්න අඩුවෙන්න පුලුවන්



04. දැන් මම කලින් කියපු විදියට ඔයාලට අවශ්‍ය Files අවශ්‍ය Location එක තෝරලා Recover කරන්න.


සුභ දවසක් යාලුවනේ....

Tuesday, July 22, 2014

Logon Screen changer

9:50 PM // by ish // // No comments

මම අද දෙනවා ඔයාලගේ පරිඝනකයේ Logon Screen එක වෙනස් කරගන්න පොඩි TOOL එකක්.
සමහර අයට නම් ටිකක් මහන්සි වෙන්න වෙනවා Picture එකක් Add .ඒත් වැඩ්ඩෙක් නම් කරගන්න පුලුවන් වෙයි.

01.පළමුවෙන්ම ඔයාලගේ  Logon Screen එකට දාන Picture එක 250Kb වලට වඩා අඩු කරගන්න.

02.මේ Path වලට Image එක Copy කරගෙන ඉන්න

     C:\Windows\System32\oobe\info\backgrounds
     C:\Windows\Web\Wallpaper


03.දැන් මම දීපු Tool එක Run  කරගෙන එකෙ Change Logon Screen Button එක Click කරන්න

04.දැන් C:\Windows\Web\Wallpaper  Path එකේ තියන ඔයාගෙ Image තෝරන්න.



TOOL එක මෙතනින් DOWNLOAD කරන්න


WINRAR PASSWORD -    #EMBZONE


සුබ දවසක් යාලුවනේ ... 

COMMENT එකක් දාලා යන්න අමතක කරන්න එපා..



සිංහල ‍ෆොන්ට් - Sinhala Font Pack

5:14 AM // by ish // // No comments


ටික දවසකට පස්සෙ 
අද මම ඔයාලට දෙන්නෙ මගේ සිංහල ෆොන්ට් වල එකතුවක් . ඔයාල හැමෝටම ඒක ඕනි වෙනවා කියල හිතනවා.

ගොඩක් වැදගත් ෆොන්ට් එකතුවක් වේවි කියල හිතනවා.

WINRAR PASSWORD -    #EMBZONE



WINRAR PASSWORD -    #EMBZONE


සුභ දවසක් යාලුවනේ........







Monday, July 21, 2014

වෙබ් පිටුව PDF එකක් බවට..

4:19 AM // by ish // , // 1 comment

ඔබ අන්තර්ජාලය භාවිතා කරන කොට ඔබට අවශ්‍ය වෙබ් පිටු ඕන තරම් හම්බ වෙනවා. ඒවාගෙන් අමතක වෙයි කියල හිතන නමුත් ඔබට එම වෙබ් පිටුත් අනිවාර්යෙන්ම අනාගතයේදී අවශ්‍ය වෙනවාවනම් ඔබ කරන්නේ එම පිටු Bookmark කරගැනීම හෝ එම වෙබ් පිටුවම ඔබගේ පරිගණකයට Save කර ගැනීමයි.
මෙම ක්‍රම දෙකම සාර්ථක ක්‍රම උනාට මීට වඩා ගොඩක් හොද ක්‍රමයක් තමයි ඔබට අවශ්‍ය වෙබ් පිටුව PDF එකක් විදියට Save කරගන්න පුළුවන් එක. එතකොට ඔබට පුළුවන් අන්තර්ජාලය නොමැති අවස්ථාවක උනත් එම පිටුව ඉතාමත් පැහැදිලිව බලාගන්න.

ඔබ භාවිතා කරන්නේ Google Chrome Browser එකනම් ඔබට පුළුවන් ඕනෑම වෙබ් පිටුවක් කිසිම Extension එකක් නැතිව Google Chrome Browser එක හරහාම එම වෙබ් පිටුව PDF එකක් බවට හරවා Download කරගන්න.
මුලින්ම ඔබට අවශ්‍ය වෙබ් පිටුවට ගිහින් CTRL Button එකත් සමග P අකුර ඔබන්න. එතකොට පහත ආකාරයේ Windows එකක් ඔබට දිස්වේවි.


එතනින් ඔබට Destination එක change කරන්න Save As PDF විදියට. ඒ විදියට Destination එක change කරාම ඊට ඉහලින් ඇති Save Button එක Click කිරීම මගින් ඔබට අවශ්‍ය ඕනෑම වෙන් පිටුවක් PDF එකක් බවට හරවා Download කරගන්න පුළුවන්.

clixsense සිංහලෙන්

3:20 AM // by ish // , // 1 comment

ඔයාල Clixsense වල ලියාපදිංචි වෙන්න ඇති කියල මම හිතනවා. තාම බැරි උනානම් පහළ ලින්ක් එකෙන් ගිහින් ලියාපදිංචි වෙන්නකෝ...



Clixsense වල නිතරම අළුතෙන් දැන්වීම් එනව. නමුත් අපි දවසකටම එක පාර නම් සයිට් එකට යන්නෙ අපිට ලැබෙනනේ ඇඩ් 5-10ක් අතර ප්‍රමාණයක් විතරයි. අපි අන්තර්ජාලයේ ඉන්න ඕනම වෙලාවක අඩ් එකක් ආපු ගමන් අපි Clixsense සයිට් එකේ නොහිටියත් අපිට ඒක දැනගන්න පුළුවන් ක්‍රමයක් තියනව. ඒක කරනනේ අපේ browser එකට Clixsense tool bar එක install කිරීමෙන්.
ඒක කරන්නෙ මෙහෙමයි.

මුලින්ම ඔයාගේ Clixsense ගිණුමට log වෙන්න.
ඊට පසසෙ පහළ රූපෙ විදියට කරන්න.


එතකොට පහත පිටුව විවෘත්ත වෙයි.


Free download කියන තැන click කරල ඒක ඩවුන් ලෝඩ් කරගන්න. 500kb විතර තමයි යන්නේ.
ඊලඟ ඒ ෆයිල් එක double click කරල install කරගන්න ඕන.
ඊට පස්සේ ඔයාගේ  web browser එක close කරල ආපහු open කරන්න.
එතකොට මේ වගේ tool bar එක install වෙල තියේවි.


 දැන් ඔයා අන්තර්ජාලෙ ඉන්න ඕනම වෙලාවක Clixsense එකට ඇඩ් එකක් ආපු ගමන් ඒක දැන ගන්න පුළුවන්. ඒක නිසා දවසට ඇඩ් 20ක් 30ක් 50ක් උනත් බලන්න පුළුවන් වේනව.

ඉතින් යාඵවනේ ඔයාලට ප්‍රශ්නයක් ආවොත් පහල කමෙන්ට් එකක් දානනකො.
තවත් දේවල් ඉස්සරහට කියන්නම්.
එතකන් හැමෝටම ආයුබෝවන්...!!! 



Tuesday, July 15, 2014

බෞද්ධ පොත් කීපයක් නොමිලේ

4:05 AM // by ish // // 4 comments



ඔබට එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන බෞද්ධ පොත් කීපයක් නොමිලේ ගෙන්වාගැනීමට පුළුවන් බව ඔබ දන්නන්වාද?

• ධම්මපදය 
• පිරුවාණා පොත් වහන්සේ 
• සප්තබෝජ්ජංගය
• සිංහල ගී සහිත පිරිත් දේශනා සහ බෝධි පුජාව 
• බෞද්ධ ගෙදර 
• මුලා නො වී නිවණට 
• බෞද්ධ විශවාස විමර්ශනය 
• පිරිත් තුන් සුත්‍රය සහිත දම්සක්පවතුම් සුත්‍රදෙශානාව 
• පාරමී හෙවත් දසපෙරුම් දම්
• දන මන සනසන පොහොය පුරාණය 
• ආත්ම වාදය සහ පටිච්ච සමුප්පන්න වාදය 
• ආරක්‍ෂිත පිරිත් දේශනාව 
• බෝජ්ජංග සුත්‍රය

මේ පොත් සියල්ලම නොමිලේ ගෙන්වා ගැනීමට පහත දැක්වෙන වෙබ් ලිපිනයට පිවිසෙන්න.ඔබට අවශ්‍ය නම් පමණක් ආනව් ඇනවුම් කිරීමට කාරුණික වන්න.මේ පණිවිඩය හැකිතරම් ප්‍රචාරය කරන්න.එය මහත් පුණ්‍ය කර්මයක් බව සිහි තබාගන්න.


1. http://www.budaedu.org/en/book/II-11main.php3
2. http://www.budaedu.org/books/apply-en/


ඔබට හැකි පමනින් ධර්ම ප්‍රචාරයේ යෙදෙන්න.ඔබට බොහොමත්ම ස්තුතියි.


Sunday, March 17, 2013

පරණ ගේම්ස් ගහමුද 2 - need for speed

3:48 AM // by ish //

කොල්ලනේ ඔයාලගේ ඉල්ලීමක් විදියට තමා මේක දාන්නේ . ඔයාලට මතකයි නේද මේ ගේම් එක.ඒකාලෙ පුටු රත් කර කර ගැහුවනේ අපි මේක.නීඩ් ෆෝ ස්පිඩ් 2 තමා අද මම දෙන්න යන්නෙ . ගොඩක් අයගේ ආසම ගේම් එක ඒ කාලෙ මේ ගේම් එක තමා . ඇයි ඉතින් ඒකාලෙ තිබුණ පරිඝනක ක්‍රීඩා එක්ක බලද්දි මේ ගේම් එක අංක එකේ ගේම් එකනෙ
මතකද කියල බලන්න පොඩ්ඩක් සෙල්ලම් කරල බලමුද?





පරණ ගේම්ස් ගහමුද? - old games 01

3:32 AM // by ish //

අද කාලෙකට පස්සෙ දෙන්න හිතුන පුන්චි ගේම් එකක්.98 / XP  වල ගේම් ගහපු අය මෙ ගැන නොදන්න කෙනෙක් නෑ.දැන් ඉතින් මේවා මොනාද දැන් තියන ගේම්ස් එක්ක. ඒ ත් කාලෙකින් ගහපු නැති නිසා ගහලම බලන්න ආසනම් විතරක්.මම කියනවා එකපාරින් මේවා නම් ඉවරකරන්න වැඩ්ඩොන්ට බැරිවෙයි . 

මෙන්න ගහන්න කෝ සෙවන් එයිට් යුස් කරන අයට නම් බැරිවෙයි




MARIO
  

DAVE     

                                                               

Sunday, February 10, 2013

How to Backup Blog Template

7:11 AM // by ish // // No comments

අද පුංචිම පුංචි දෙයක් තමයි කියල දෙන්න යන්නෙ.ඒ ඔයාගෙ බ්ලොග් අඩවියේ ටෙම්ප්ලේට් එක බැකප් කරන විදිය..කලින් කිවිවනෙ පොස්ට් එහෙම බැකප් කරන විදිය

මෙන්න මේ විදියට කරන්නකෝ.

01 බ්ලොගර් ඩැෂ් බෝර්ඩ් එකෙන් ඔයාලගෙ බ්ලොග් අඩවිය තෝරන්න 

02. දැන් Template ස්ථානය ක්ලික් කරන්න


03.ඒ වින්ඩෝ එකේ දකුණු කෙලවරේ තියනවා Backup / Restore කියල button එක click කරන්න



04.දැන් Download full template button එක click කරන්න







Tuesday, January 15, 2013

Auto Hide IP v 5.2.3.6 with crack

1:41 AM // by ish //

අද මම දෙන්න යන්නේ අපේ පරිගනකයේ ආරක්ෂාවට වැදගත් වෙන ‍සොෆ්ට්වෙයා එකක්.ඒ අපේ අයි.පී ඇඩ්රස් වෙනුවට වෙනත් අයි පී ඇඩ්රස් එකක් දාල නෙට් යන්න පුලුවන් සොෆ්ට් එකක්
ඔටො හයිඩ් අ‍යි පී තමයි නම.අද‍ ගොඩක් අය තමන්ගෙ පරිඝනක‍ය හැකර් කරුවන් ගෙන් බේරගන්න විවධ අයි පි හයිඩ් සොෆ්ට්වෙයා භාවිතා කරනවා.


ඒවිතරක්ම නෙවේ අපිව බ්ලොක් කරලා තියන වෙබ් සයිට් වලට ප‍වා මේකෙන් වෙනස් කරගත්තු අයි පී ඇඩ්රස් එකක් හරහා පුලුවන්.


පරිගණකය මත ස්ථාපනය කර ගත හැකි ආකාරය

01. සාමාන්‍ය සොෆ්ට් එකක් පිහිටුවා ගන්නා විදියට පරිගණකයේ ස්තාපනය කරගන්න
02. Crack File දෙකම අදාල ස්ථානයට කොපි කරන්න( සොෆ්ට් එක ඉන්ස්ට්‍රෝල් කරත් ෆොල්ඩර් එකට
     මෙම ෆයිල් දෙකම කොපි කරන්න)
03.වැඩේ හරි දැන්.


* වැදගත් කරුණ - ඔටො අප්ඩේට් දෙන්න එපා


Saturday, January 5, 2013

free counters